ලෙවී කථාව 26:29 - Sinhala Revised Old Version29 නුඹලාද නුඹලාගේ පුත්‍රයන්ගේ මාංස කනවා ඇත, නුඹලාගේ දූවරුන්ගේ මාංසද කනවා ඇත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version29 කුසගිනි වාවාගනු නොහැකි ව, නුඹලාගේ දරුදැරියන්ගේ මාංස නුඹලා කන්නහු ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201829 කුසගිනි වාවාගනු නොහැකි ව, නුඹලාගේ දරුදැරියන්ගේ මාංස නුඹලා කන්නහු ය. පරිච්ඡේදය බලන්න |