ලෙවී කථාව 25:37 - Sinhala Revised Old Version37 නුඹේ මිල පොළියටවත් නුඹේ ආහාර ලාභ ලබන පිණිසවත් ඔහුට නොදිය යුතුය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version37 නුඹලා ඔහුට පොළියට මුදල් නොදිය යුතු ය. ලාභ අල්ලාගෙන ඔහුට ආහාර නොවිකිණිය යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201837 නුඹලා ඔහුට පොළියට මුදල් නොදිය යුතු ය. ලාභ අල්ලාගෙන ඔහුට ආහාර නොවිකිණිය යුතු ය. පරිච්ඡේදය බලන්න |