ලෙවී කථාව 24:21 - Sinhala Revised Old Version21 මෘගයෙකු මරන්නා ඊට පළි ගෙවිය යුතුය. නුමුත් මනුෂ්‍යයෙකු මරන්නා මරනු ලැබිය යුතුය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version21 “යමෙකු මෘගයෙකු මැරුවොත්, ඔහු ඒ වෙනුවට මෘගයෙකු දිය යුතු ය. යමෙකු මිනිසෙකු මැරුවොත්, ඔහු ද මරනු ලැබේ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201821 “යමෙකු මෘගයෙකු මැරුවොත්, ඔහු ඒ වෙනුවට මෘගයෙකු දිය යුතු ය. යමෙකු මිනිසෙකු මැරුවොත්, ඔහු ද මරනු ලැබේ. පරිච්ඡේදය බලන්න |