ලෙවී කථාව 24:20 - Sinhala Revised Old Version20 බිඳුමට බිඳුමක්ද ඇසට ඇසක්ද දතට දතක්ද වශයෙන් මනුෂ්‍යයෙකුට ඔහු කළ පලුදුවේ හැටියට ඔහුටත් කරනු ලැබේවා. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version20 ඇටකටුවට ඇටකටුව ය, ඇසට ඇස ය, දතට දත ය. යමෙකු යමෙකුට තුවාළ කළොත්, ඔහුටත් එලෙස ම කරනු ලැබේ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201820 ඇටකටුවට ඇටකටුව ය, ඇසට ඇස ය, දතට දත ය. යමෙකු යමෙකුට තුවාළ කළොත්, ඔහුටත් එලෙස ම කරනු ලැබේ. පරිච්ඡේදය බලන්න |