Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 24:12 - Sinhala Revised Old Version

12 ස්වාමීන්වහන්සේගේ මුඛයෙන් ඔවුන්ට දන්වන තුරු ඔව්හු ඔහු හිර අඩස්සි කළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 මෙසේ ගෙනවුත්, සමිඳාණන් වහන්සේගේ තීරණය දැනගන්න තෙක් ඔව්හු ඔහු හිර අඩස්සි කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 මෙසේ ගෙනවුත්, සමිඳාණන් වහන්සේගේ තීරණය දැනගන්න තෙක් ඔව්හු ඔහු හිර අඩස්සි කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 24:12
7 හුවමාරු යොමු  

මෝසෙස් ඔවුන්ගේ කාරණය ස්වාමීන්වහන්සේ ඉදිරිපිටට ගෙනායේය.


එවිට, ඔහුට කළ යුතු දේ දන්වා නොතිබුණු බැවින් ඔහු හිර අඩස්සි කළෝය.


නුඹ මෙසේ කරන්නෙහි නම්, දෙවියන්වහන්සේත් එසේ නුඹට අණකරනසේක්නම්, නුඹට දැරියහැකි වන්නේය, මේ මුළු සෙනඟද තමුන්ගේ ස්ථානයට සමාදානයෙන් යන්නෝයයි කීවේය.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්:


මෝසෙස්ද: ස්වාමීන්වහන්සේ නුඹලා ගැන අණකරන්නේ කුමක්දැයි දැනගන්න තෙක් සිටින්නැයි ඔවුන්ට කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්