ලෙවී කථාව 22:29 - Sinhala Revised Old Version29 නුඹලා ස්තුති පූජාවක් ස්වාමීන්වහන්සේට පූජාකරන කල්හි නුඹලා පිළිගනු ලබන ලෙස පූජාකරන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version29 නුඹ සමිඳාණන් වහන්සේට ස්තුති දීමේ පූජාවක් පුද කරන කල එය පිළිගත හැකි වන පරිදි ඉටු කළ යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201829 නුඹ සමිඳාණන් වහන්සේට ස්තුති දීමේ පූජාවක් පුද කරන කල එය පිළිගත හැකි වන පරිදි ඉටු කළ යුතු ය. පරිච්ඡේදය බලන්න |