Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 22:24 - Sinhala Revised Old Version

24 අණ්ඩ මඩිනලද හෝ පොඩිකරනලද හෝ කඩාදමනලද හෝ කපාදමනලද හෝ සතෙක් ස්වාමීන්වහන්සේට පූජා නොකරන්න: නුඹලාගේ දේශයෙහි එසේ නොකරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 තුවාළ වුණු හෝ තැළුණු හෝ කැඩුණු හෝ කැපූ හෝ අණ්ඩ ඇති සතෙකු සමිඳාණන් වහන්සේට ඔප්පු නොකළ යුතු ය. මෙවැන්නක් කිරීමට නුඹේ රටේ අවසර නොදෙනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

24 තුවාළ වුණු හෝ තැළුණු හෝ කැඩුණු හෝ කැපූ හෝ අණ්ඩ ඇති සතෙකු සමිඳාණන් වහන්සේට ඔප්පු නොකළ යුතු ය. මෙවැන්නක් කිරීමට නුඹේ රටේ අවසර නොදෙනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 22:24
4 හුවමාරු යොමු  

කැලලක් ඇති එකෙකු ඔප්පුනොකරන්න. මක්නිසාද එය නුඹලා උදෙසා පිළිගනු නොලබන්නේය.


කෝෂය පොඩි කරනලද නොහොත් රහසඟ කපනලද කෙනෙක් ස්වාමීන්වහන්සේගේ සභාවට ඇතුල් නොවිය යුතුය.


කුදෙක්වත් මිට්ටෙක්වත් ඇසේ සුදක් ඇති කෙනෙක්වත් කබොල්ලක් ඇත්තෙක්වත් දද ඇත්තෙක්වත් තැළුණු අණ්ඩ ඇත්තෙක්වත් ළංනොවිය යුතුය;


අංග විකල්වූ නොහොත් අඩුපාඩුවූ ගවයෙකු හෝ බැටළුවෙකු හෝ ස්වෙච්ඡා පූජාවක් පිණිස පූජාකළ හැකිය; නුමුත් භාරයක් පිණිස ඌ පිළිගනු නොලබන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්