ලෙවී කථාව 20:7 - Sinhala Revised Old Version7 එබැවින් නුඹලා නුඹලාම පවිත්‍රකරගෙන ශුද්ධව සිටින්න. මක්නිසාද මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version7 එබැවින් නුඹලා දෙවියන් වහන්සේට කැප වීමෙන් ශුද්ධ වන්න. නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම වෙමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20187 එබැවින් නුඹලා දෙවියන් වහන්සේට කැප වීමෙන් ශුද්ධ වන්න. නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම වෙමි. පරිච්ඡේදය බලන්න |