Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ලෙවී කථාව 2:8 - Sinhala Revised Old Version

8 නුඹ මේ දේවලින් සාදනලද ආහාර පූජාව ස්වාමීන්වහන්සේ වෙතට ගෙනෙන්න. එය පූජකයාට ඔප්පුකරනු ලැබිය යුතුය, පූජකයාද එය පූජාසනය ළඟට ගෙනෙන්ට ඕනෑය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 නුඹ මේවායින් සූදානම් කළ ධාන්‍ය පූජාව සමිඳාණන් වහන්සේ වෙත ගෙනවුත්, එය පූජකවරයාට පිළිගැන්වූ විට ඔහු එය පූජාසනයට ගෙනා යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 නුඹ මේවායින් සූදානම් කළ ධාන්‍ය පූජාව සමිඳාණන් වහන්සේ වෙත ගෙනවුත්, එය පූජකවරයාට පිළිගැන්වූ විට ඔහු එය පූජාසනයට ගෙනා යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 2:8
3 හුවමාරු යොමු  

පූජකයෙනි, ගෝණිරෙදි ඔතාගන විලාප කියන්න; පූජාසනයේ සේවකයෙනි, කෑමොරගසන්න; මාගේ දෙවියන්වහන්සේගේ සේවකයෙනි, ඇවිත් ගෝණිරෙදි පෙරවාගන මුළු රාත්‍රියෙහි වැතිර ඉඳින්න. මක්නිසාද ආහාර පූජාවද පාන පූජාවද නුඹලාගේ දෙවියන්වහන්සේගේ ගෘහයට නොපැමිණෙන්නේය.


නුඹේ පූජාව සැළියේ බදින ආහාර පූජාවක් නම් එය තෙල් මිශ්‍රකොට සිහින් පිටියෙන් සෑදිය යුතුය.


තවද පූජකයා ආහාර පූජාවෙන් සිහිවීමේ කොටස ගෙන පූජාසනය පිට දැවිය යුතුය. එය ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් ඇති, ගින්නෙන් කළ පූජාවක්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්