ලෙවී කථාව 18:14 - Sinhala Revised Old Version14 නුඹේ පියාගේ සහෝදරයාගේ නග්නභාවය නොහරින්න, එනම් ඔහුගේ භාර්යාවට ළංනොවන්න. ඈ නුඹේ කුඩම්මාය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version14 නුඹේ පියාගේ සහෝදරයාගේ බිරිඳ නුඹේ කුඩම්මා වන බැවින් ඇගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201814 නුඹේ පියාගේ සහෝදරයාගේ බිරිඳ නුඹේ කුඩම්මා වන බැවින් ඇගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය. පරිච්ඡේදය බලන්න |