Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 18:11 - Sinhala Revised Old Version

11 නුඹේ පියාට දාව උපන්නාවූ නුඹේ පියාගේ භාර්යාවගේ දුව වන නුඹේ සහෝදරීගේ නග්නභාවය නොහරින්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 නුඹේ පියාට දාව උපන්, ඔහුගේ වෙන කසාදයක දුව, නුඹේ සොහොයුරිය වන බැවින්, ඇගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 නුඹේ පියාට දාව උපන්, ඔහුගේ වෙන කසාදයක දුව, නුඹේ සොහොයුරිය වන බැවින්, ඇගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 18:11
4 හුවමාරු යොමු  

ගෙදර උපන් හෝ පිටත උපන් හෝ නුඹේ පියාගේ දුවවත් නුඹේ මවුගේ දුවවත් වන නුඹේ සහෝදරීගේ නග්නභාවය නොහරින්න.


නුඹේ පුත්‍රයාගේ දුවගේ හෝ නුඹේ දියණියන්ගේ දුවගේ හෝ නග්නභාවය නොහරින්න. මක්නිසාද ඔවුන්ගේ නග්නභාවය නුඹේම නග්නභාවයය.


නුඹේ පියාගේ සහෝදරීගේ නග්නභාවය නොහරින්න. ඈ නුඹේ පියාට කිට්ටු නෑයෙක්ය.


එවිට ඈ: මාගේ සහෝදරය, එසේ නොවේවා, මට අවනම්බු නොකරන්න; ඉශ්‍රායෙල්හි එබඳු දෙයක් කරන්ට යුතු නැත; මේ නින්දිතකම නොකරන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්