ලෙවී කථාව 17:2 - Sinhala Revised Old Version2 ආරොන් සහ ඔහුගේ පුත්‍රයන්ටද සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන්ටද මෙසේ කියන්න– ස්වාමීන්වහන්සේ අණකළ දේ නම් මේය: පරිච්ඡේදය බලන්නSinhala New Revised Version2 “ආරොන්ට ද ඔහුගේ පුත්‍රයන්ට හා මුළු ඉශ්රායෙල් ජනයාට ද කතා කොට, ‘සමිඳාණන් වහන්සේ මෙය අණ කළ සේක කියා පවසන්නැ’යි මෙසේ වදාළ සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20182 “ආරොන්ට ද ඔහුගේ පුත්‍රයන්ට හා මුළු ඉශ්රායෙල් ජනයාට ද කතා කොට, ‘සමිඳාණන් වහන්සේ මෙය අණ කළ සේක කියා පවසන්නැ’යි මෙසේ වදාළ සේක. පරිච්ඡේදය බලන්න |