ලෙවී කථාව 16:9 - Sinhala Revised Old Version9 පසඇට දැමීමෙන් ස්වාමීන්වහන්සේට වූ එළුවා ගෙනැවිත් ආරොන් පාප පූජාවක් කොට ඔප්පුකරන්නේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version9 ආරොන් සමිඳාණන් වහන්සේට පිදීමට දාදුව වැටුණ එළුවා ගෙන, පාප පූජාවක් සඳහා ඌ පිදිය යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20189 ආරොන් සමිඳාණන් වහන්සේට පිදීමට දාදුව වැටුණ එළුවා ගෙන, පාප පූජාවක් සඳහා ඌ පිදිය යුතු ය. පරිච්ඡේදය බලන්න |