ලෙවී කථාව 16:22 - Sinhala Revised Old Version22 එළුවාද ඔවුන්ගේ සියලු අයුතුකම් දරාගෙන පාළු දේශයකට යන්නේය. ඔහු එළුවා වනාන්තරයෙහි යන්ට හරින්නේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version22 එළුවාට ද ඔවුන්ගේ සියලු දුෂ්ටකම් දරාගෙන, ජන වාසයක් නැති පාළුකරයට යන්නට හැරිය යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201822 එළුවාට ද ඔවුන්ගේ සියලු දුෂ්ටකම් දරාගෙන, ජන වාසයක් නැති පාළුකරයට යන්නට හැරිය යුතු ය. පරිච්ඡේදය බලන්න |