Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ලෙවී කථාව 13:9 - Sinhala Revised Old Version

9 මනුෂ්‍යයෙකුට කුෂ්ඨ ලකුණක් හටගත් කල්හි ඔහු පූජකයා ළඟට පමුණුවනු ලැබිය යුතුය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 “යමෙකුට බෝවෙන චර්ම රෝගයක් ඇත්නම්, ඔහු පූජකවරයා වෙත ගෙනා යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 “යමෙකුට බෝවෙන චර්ම රෝගයක් ඇත්නම්, ඔහු පූජකවරයා වෙත ගෙනා යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 13:9
3 හුවමාරු යොමු  

පූජකයා ඔහු බලාවා, එවිට හමෙහි සුදු බිබිලක් තිබී එයින් මයිල් සුදුවී බිබිලෙහි අමු මාංස පෙනේනම්, ඒක ඔහුගේ ශරීරයේ හමෙහි කල්ගිය කුෂ්ඨ රෝගයක්ය,


මනුෂ්‍යයෙකුගේ ශරීරයේ හමෙහි බිබිලක්වත් කබොල්ලක්වත් රතුපල්ලක්වත් හටගැනී ඒක ඔහුගේ ශරීරයේ හමෙහි කුෂ්ඨ ලකුණක් වන්නේ නම් ඔහු පූජකයාවූ ආරොන් වෙතට හෝ ඔහුගේ පුත්‍රයන්වූ පූජකයන්ගෙන් එක්කෙනෙකු වෙතට හෝ පමුණුවනු ලබාවා.


එවිට පූජකතැන බලා කබොල්ල හමෙහි පැතිර තිබෙන බව පෙනේනම් ඔහු අපවිත්‍රයයි කිය යුතුය. ඒක කුෂ්ඨ රෝගයය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්