ලෙවී කථාව 13:50 - Sinhala Revised Old Version50 පූජකයා ඒ කුෂ්ඨය බලා කුෂ්ඨය ඇති දෙය සත් දිනක් වසා තබාවා. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version50 ඔහු එය සෝදිසි කළ පසු, දින හතක් එය වෙන් කොට තැබිය යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201850 ඔහු එය සෝදිසි කළ පසු, දින හතක් එය වෙන් කොට තැබිය යුතු ය. පරිච්ඡේදය බලන්න |