ලෙවී කථාව 13:49 - Sinhala Revised Old Version49 ඒ කුෂ්ඨය වස්ත්‍රයේ හෝ හම්වල හෝ දිග නූල්වලවත් හරස් නූල්වලවත් හමින් සෑදූ යම් දෙයකවත් කොළපාට ඇතුව නොහොත් රතුව පෙනුණොත්, ඒක කුෂ්ඨයක් බැවින් පූජකයාට පෙන්විය යුතුය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version49 එම රෝග ලකුණු හම් පිළියේ හෝ වියූ වස්ත්‍රයේ හෝ හමින් සෑදූ යමක හෝ වේවා, කොළ පාටට හෝ රතු පාටට හෝ හුරු ව පෙනේ නම්, එය බෝවෙන චර්ම රෝග ලකුණකි. ඒ රෙදිකඩ පූජකවරයාට පෙන්වා පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201849 එම රෝග ලකුණු හම් පිළියේ හෝ වියූ වස්ත්‍රයේ හෝ හමින් සෑදූ යමක හෝ වේවා, කොළ පාටට හෝ රතු පාටට හෝ හුරු ව පෙනේ නම්, එය බෝවෙන චර්ම රෝග ලකුණකි. ඒ රෙදිකඩ පූජකවරයාට පෙන්වා පරිච්ඡේදය බලන්න |