Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 13:39 - Sinhala Revised Old Version

39 පූජකතෙමේ බලාවා; එවිට ඔවුන්ගේ ශරීරයේ හමේ සුදුමැලි පලු තිබෙන බව දුටුවොත් ඒවා හමේ හටගත් ගෝමරය; ඒ අය පවිත්‍රය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

39 පූජකවරයා එවැන්නෙකු සෝදිසි කළ යුතු ය. හමේ ඒ දදය සුදුමැලි ව තිබේ නම්, එය හමේ හටගන්න ගෝමර වේ. එවැන්නෙක් පවිත්‍ර කෙනෙකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

39 පූජකවරයා එවැන්නෙකු සෝදිසි කළ යුතු ය. හමේ ඒ දදය සුදුමැලි ව තිබේ නම්, එය හමේ හටගන්න ගෝමර වේ. එවැන්නෙක් පවිත්‍ර කෙනෙකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 13:39
5 හුවමාරු යොමු  

මක්නිසාද බොහෝ වර අපි සියල්ලෝ පැකිලෙමුව. යමෙක් වචනයෙන් නොපැකිලේ නම්, ඔහු මුළු ශරීරය දමනයකරගන්ට පුළුවන් සම්පූර්ණ මනුෂ්‍යයෙක්ය.


පව් නොකර යහපතම කරන ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක් සැබවින්ම පොළොවෙහි නැත.


පුරුෂයෙකුට හෝ ස්ත්‍රියෙකුට හෝ ඔවුන්ගේ ශරීරයේ හමේ පල්ල එනම් සුදු පල්ල හටගත් කල්හි,


යමෙකුගේ හිසකේ වැටී ඔහු හිස මුඩුකෙනෙක් වුණත් ඔහු පවිත්‍රය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්