Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ලෙවී කථාව 13:32 - Sinhala Revised Old Version

32 සත්වෙනි දින ඔහු ලපය බලාවා. එවිට කබොල්ල පැතිර නොගොස් එහි කහවන් මයිල් නැතුව කබොල්ල හමට වඩා පහත් නැති බව පෙනේ නම්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

32 හත් වන දින දී පූජකවරයා ඒ තැනැත්තා සෝදිසි කොට, දදය පැතිරී නොගොස් එහි කහ පාටට හුරු රෝම නොතිබේ නම්, දදය හමේ ගැඹුරට නොගොස් ඇත්නම්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

32 හත් වන දින දී පූජකවරයා ඒ තැනැත්තා සෝදිසි කොට, දදය පැතිරී නොගොස් එහි කහ පාටට හුරු රෝම නොතිබේ නම්, දදය හමේ ගැඹුරට නොගොස් ඇත්නම්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 13:32
6 හුවමාරු යොමු  

පූජකයා ලපය බැලිය යුතුය. එවිට ඒක හමට වඩා පහත් බවද ඒකේ කහවන් සිහින් මයිල් තිබෙන බවද පෙනුණොත් පූජකයා ඔහු අපවිත්‍රයයි ප්‍රකාශකළ යුතුය. ඒක කබොල්ලක්ය, හිසේ නොහොත් රැවුලේ කුෂ්ඨයක්ය.


නුමුත් පූජකයා කබලු ලකුණ බැලුවාම ඒක හමට වඩා පහත් බව නොපෙනුණොත්, ඒකේ කළු මයිල් නැතුව තිබුණොත් පූජකයා කබලු ලපය ඇත්තා සත් දවසක් හිරකර සිටුවාවා.


ඔහුගේ හිස මුඩුකරනු ලැබිය යුතුය, එහෙත් ලපය මුඩු නොකළ යුතුය; පූජකයා කබොල්ල ඇත්තා තවත් සත් දිනක් වෙන්කර සිටුවා තබාවා.


ඔවුන් කරන සියල්ලම කරන්නේ මනුෂ්‍යයන්ට පෙනෙන පිණිසය. ඔව්හු තමුන්ගේ පිලාක්තරි පළල්කර (තමුන්ගේ වස්ත්‍රවල) දාවලු මහත් කරති,


ව්‍යවස්ථාව ගැන පාරට්ටුකරගන්නාවූ නුඹ ව්‍යවස්ථාව කඩකිරීමෙන් දෙවියන්වහන්සේට අගෞරවකරනවාද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්