Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 11:38 - Sinhala Revised Old Version

38 එහෙත් ඒ බිත්තර වී පිට වතුර වත්කළ පසු උන්ගේ මළකුණුවලින් කිසිවක් ඒ පිට වැටුණොත් ඒවා නුඹලාට අපවිත්‍රය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

38 එහෙත්, ඒ බීජ පිට වතුර වත් කළ පසු උන්ගේ මළකුණුවලින් කිසිවක් ඒවා පිට වැටුණොත් ඒවා අපවිත්‍ර යයි සැලකිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

38 එහෙත්, ඒ බීජ පිට වතුර වත් කළ පසු උන්ගේ මළකුණුවලින් කිසිවක් ඒවා පිට වැටුණොත් ඒවා අපවිත්‍ර යයි සැලකිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 11:38
3 හුවමාරු යොමු  

උන්ගේ මළකුණුවලින් කිසිවක් වපුරන්ට තිබෙන මොන බිත්තර වී පිට නුමුත් වැටුණත් ඒවා පවිත්‍රය.


නුඹලා කෑමට ගන්න මෘගයින්ගෙන් එකෙක් මැරුණොත් උගේ මළකුණේ ස්පර්ශවන තැනැත්තේ සවස දක්වා අපවිත්‍රව සිටී.


නුඹලා මුන්ගෙන් අපවිත්‍රවන්නහුය. උන්ගේ මළකුණු ස්පර්ශකරන කවරෙක් නුමුත් සවස දක්වා අපවිත්‍රව සිටී.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්