Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ලෙවී කථාව 11:12 - Sinhala Revised Old Version

12 ජලයෙහි ඉන්නාවූ වරල්ද කොරපොතුද නැති කොයි සතෙක් නුමුත් නුඹලාට පිළිකුලක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 නුඹලා වරල් හා කොරපොතු රහිත ජලජ සතුන් පිළිකුල් කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 නුඹලා වරල් හා කොරපොතු රහිත ජලජ සතුන් පිළිකුල් කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 11:12
3 හුවමාරු යොමු  

එසේ ආරොන් මිසරයේ ජල කෙරෙහි තමාගේ අත දිගුකෙළේය; එවිට මැඩියෝ නැගී ඇවිත් මිසර දේශය වසාගත්තෝය.


උන් නුඹලාට පිළිකුලක් වන්නෝය; උන්ගේ මාංසය නොකන්න, උන්ගේ මළකුණු පිළිකුල් කොට සලකන්න.


පක්ෂීන් අතරෙන් නුඹලා විසින් පිළිකුල්කළ යුතු වන්නේ මේ සත්තුය; උන් නොකෑ යුතුය, උන් පිළිකුලක්ය–එනම් රාජාලියාද මහ ගිජුලිහිණියාද මුහුදු උකුස්සාද;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්