රෝම 16:22 - Sinhala Revised Old Version22 මේ ලියුම ලියන තර්තියස් නම් මම ස්වාමීන්වහන්සේ තුළ නුඹලාට ආචාරකරමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version22 (මේ හසුන ලියන තිර්තියස් නම් මම, මාගේත් ආචාරය, සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ඔබ වෙත මේ සමඟ එවමි.) පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය22 මෙම ලිපිය ලියන තෙර්තියස් වන මම ද ස්වාමින්වහන්සේ තුළ ඔබට ආචාර කරමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201822 (මේ හසුන ලියන තිර්තියස් නම් මම, මාගේත් ආචාරය, සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ඔබ වෙත මේ සමඟ එවමි.) පරිච්ඡේදය බලන්න |