Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 9:26 - Sinhala Revised Old Version

26 ඔහු ඔවුන්ට එලෙසම කොට, ඉශ්‍රායෙල් පුත්‍රයන් විසින් ඔවුන් මරානොදමන ලෙස ඔවුන් අතින් ගළවාගත්තේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

26 ජෝෂුවා ඔවුන්ට එලෙස කර, ඉශ්රායෙල් සෙනඟ විසින් ඔවුන් මරා නොදමන ලෙස ඔවුන්ගේ අතින් ඔවුන් ගළවාගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

26 ජෝෂුවා ඔවුන්ට එලෙස කර, ඉශ්රායෙල් සෙනඟ විසින් ඔවුන් මරා නොදමන ලෙස ඔවුන්ගේ අතින් ඔවුන් ගළවාගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 9:26
2 හුවමාරු යොමු  

ඉතින් අපි ඔබ අතේය; ඔබට යහපත්ව හරිව පෙනෙන ලෙස අපට කළ මැනවියි කීවෝය.


අද දක්වා තිබෙන හැටියට යෝෂුවා ඒ දවසේ ඔවුන් සභාවටත් ස්වාමීන්වහන්සේ තෝරාගන්න ස්ථානයෙහි උන්වහන්සේගේ පූජාසනයටත් දර කපන්නන්ද දිය අදින්නන්ද කෙළේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්