යොෂුවා 8:25 - Sinhala Revised Old Version25 ඒ දවසේදී වැටුණු ස්ත්‍රී පුරුෂයෝ වූ හායිහි සියලු මනුෂ්‍යයෝ දොළොස් දහසක්ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version25 ඒ දවසේ දී මරුමුවට පත් වූ ආයි නගර වැසි සියලු ස්ත්‍රී පුරුෂයන්ගේ ගණන දොළොස්දහසක් විය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201825 ඒ දවසේ දී මරුමුවට පත් වූ ආයි නගර වැසි සියලු ස්ත්‍රී පුරුෂයන්ගේ ගණන දොළොස්දහසක් විය. පරිච්ඡේදය බලන්න |