යොෂුවා 7:14 - Sinhala Revised Old Version14 හෙට නුඹලාගේ ගෝත්‍රවල හැටියට ළංවෙන්න. ස්වාමීන්වහන්සේ ගන්නාවූ ගෝත්‍රය පවුල් වශයෙන් ළංවන්නේය. ස්වාමීන්වහන්සේ ගන්නාවූ පවුලද පෙළපත් වශයෙන් ළංවන්නේය. ස්වාමීන්වහන්සේ ගන්නාවූ පෙළපත එකිනෙකා වශයෙන් ළංවන්නේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version14 ඒ නිසා හෙට ඔබ හැම ඒ ඒ ගෝත්‍ර වශයෙන් පැමිණෙන්න. සමිඳාණන් වහන්සේ තෝරාගන්න ගෝත්‍රය පෙළපත් වශයෙන් ඉදිරියට පැමිණෙන්නෝ ය. සමිඳාණන් වහන්සේ තෝරාගන්න පෙළපත ද පවුල් වශයෙන් පැමිණෙන්නෝ ය. සමිඳාණන් වහන්සේ තෝරාගන්න පවුල එකිනෙකා වශයෙන් පැමිණෙන්නේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201814 ඒ නිසා හෙට ඔබ හැම ඒ ඒ ගෝත්‍ර වශයෙන් පැමිණෙන්න. සමිඳාණන් වහන්සේ තෝරාගන්න ගෝත්‍රය පෙළපත් වශයෙන් ඉදිරියට පැමිණෙන්නෝ ය. සමිඳාණන් වහන්සේ තෝරාගන්න පෙළපත ද පවුල් වශයෙන් පැමිණෙන්නෝ ය. සමිඳාණන් වහන්සේ තෝරාගන්න පවුල එකිනෙකා වශයෙන් පැමිණෙන්නේ ය. පරිච්ඡේදය බලන්න |