යොෂුවා 5:8 - Sinhala Revised Old Version8 තවද මුළු සෙනඟ චර්මඡේද්‍ය කොට නිමවූ කල ඔවුන්ට සුවවෙන තුරු කඳවුරේ ඔව්හු තමුන්ගේ ස්ථානවල නැවතුණෝය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version8 මුළු සෙනඟ චර්මඡේදනය කර නිම වූ කල, ඔව්හු සුව වන තුරු කඳවුරේ නැවතී සිටියෝ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20188 මුළු සෙනඟ චර්මඡේදනය කර නිම වූ කල, ඔව්හු සුව වන තුරු කඳවුරේ නැවතී සිටියෝ ය. පරිච්ඡේදය බලන්න |