යොෂුවා 4:16 - Sinhala Revised Old Version16 සාක්ෂි පෙට්ටිය ගෙනයන පූජකයන්ට යොර්දානෙන් ගොඩට නැගීඑන්ට අණකරන්නැයි කීසේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version16 “ගිවිසුම් කරඬුව ගෙන ගිය පූජකවරුන්ට ජොර්දාන් ගඟින් නැඟී පිටතට එන ලෙස කියන්නැ”යි වදාළ සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201816 “ගිවිසුම් කරඬුව ගෙන ගිය පූජකවරුන්ට ජොර්දාන් ගඟින් නැඟී පිටතට එන ලෙස කියන්නැ”යි වදාළ සේක. පරිච්ඡේදය බලන්න |