Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 21:37 - Sinhala Revised Old Version

37 කෙදේමොත් සහ එහි පිට-බිම්ද මේපාත් සහ එහි පිට-බිම්ද යන නුවරවල් සතරත් දුන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

37 කෙදෙමොත් සහ ඒ අවට තණ බිම් ද මේපාත් සහ ඒ අවට තණ බිම් ද යන නගර සතරත් දුන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

37 කෙදෙමොත් සහ ඒ අවට තණ බිම් ද මේපාත් සහ ඒ අවට තණ බිම් ද යන නගර සතරත් දුන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 21:37
4 හුවමාරු යොමු  

රූබෙන් ගෝත්‍රයෙන් බෙශෙර් සහ එහි පිට-බිම්ද යාහශ් සහ එහි පිට-බිම්ද,


ගාද් ගෝත්‍රයෙන්, මිනීමරන අය උදෙසා නියමකළ ආරක්ෂා නුවරක්වූ ගිලියද්හි තිබෙන රාමොත් සහ එහි පිට-බිම්ද


එවිට මම කෙදෙමොත් කාන්තාරයේ සිට හෙෂ්බොන්හි රජවූ සීහොන් වෙතට සමාදාන වචන ඇතුව පණිවිඩකාරයන් යවා:


යාහශ්ද කෙදේමොත්ද මෙපාත්ද,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්