යොෂුවා 21:31 - Sinhala Revised Old Version31 හෙල්කාත් සහ එහි පිට-බිම්ද රෙහොබ් සහ එහි පිට-බිම්ද යන නුවරවල් සතරත් දුන්නෝය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version31 හෙල්කත් සහ ඒ අවට තණ බිම් ද රෙහොබ් සහ ඒ අවට තණ බිම් ද යන නගර සතරත් දුන්නෝ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201831 හෙල්කත් සහ ඒ අවට තණ බිම් ද රෙහොබ් සහ ඒ අවට තණ බිම් ද යන නගර සතරත් දුන්නෝ ය. පරිච්ඡේදය බලන්න |