යොෂුවා 21:12 - Sinhala Revised Old Version12 එහෙත් නුවර කෙත්ද එහි ගම්ද ඔව්හු යෙඵුන්නේගේ පුත්‍රවූ කාලෙබ්ට උරුමයක් කොට දුන්නෝය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version12 එහෙත්, නගරයේ කෙත් ද එහි ගම් ද ජෙපුන්නේගේ පුත් කාලෙබ්ට දී තිබුණේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201812 එහෙත්, නගරයේ කෙත් ද එහි ගම් ද ජෙපුන්නේගේ පුත් කාලෙබ්ට දී තිබුණේ ය. පරිච්ඡේදය බලන්න |