Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 19:21 - Sinhala Revised Old Version

21 රෙමෙත්ද ඒන්-ගන්නීම්ද ඒන්-හද්දාද බෙත්-පශේශ්ද දක්වා විය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 රෙමෙත් ද ඒන්-ගන්නීම් ද ඒන්-හද්දා ද බෙත්-පශේශ් ද දක්වා විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 රෙමෙත් ද ඒන්-ගන්නීම් ද ඒන්-හද්දා ද බෙත්-පශේශ් ද දක්වා විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 19:21
5 හුවමාරු යොමු  

යර්මූත් සහ එහි පිට-බිම්ද ඒන්-ගන්නීම් සහ එහි පිට-බිම්ද යන නුවරවල් සතරත් දුන්නෝය.


ශානොවාද ඒන්-ගන්නීම්ද තප්පුවාද ඒනාම්ද,


රබ්බිත්ද කිෂියොන්ද එබෙශ්ද,


සීමාව තාබෝර්ද ෂහශුමාද බෙත්-ෂෙමෙෂ්ද දක්වා ගියේය; ඔවුන්ගේ සීමාව යොර්දාන ළඟ කෙළවර වුණේය. නුවරවල් දහසයක්ද ඒවායේ ගම්ද තිබුණේය.


හීලේන් සහ ඒකේ පිට-බිම්ද දෙබීර් සහ ඒකේ පිට-බිම්ද;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්