20 රබ්බිත්ද කිෂියොන්ද එබෙශ්ද,
20 රබ්බිත් ද කිෂියොන් ද එබෙශ් ද
හපාරයිම්ද ෂියොන්ද අනා හරාත්ද,
රෙමෙත්ද ඒන්-ගන්නීම්ද ඒන්-හද්දාද බෙත්-පශේශ්ද දක්වා විය;
ඉස්සාඛර්ගේ ගෝත්‍රයෙන් කිෂියොන් සහ එහි පිට-බිම්ද දාබෙරත් සහ එහි පිට-බිම්ද,