යොෂුවා 15:54 - Sinhala Revised Old Version54 හුම්තාද හෙබ්‍රොන් නම්වූ කිරියත්-අර්බාද ශියොර්ද යන නුවරවල් නවයද ඒවායේ ගම්ද යන මේවාය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version54 හුම්තා ද හෙබ්‍රොන් නම් වූ කිරියත්-අර්බා ද ශීයෝර් ද යන නගර නවය ද ඒවායේ ගම් ද යන මේවා ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201854 හුම්තා ද හෙබ්‍රොන් නම් වූ කිරියත්-අර්බා ද ශීයෝර් ද යන නගර නවය ද ඒවායේ ගම් ද යන මේවා ය. පරිච්ඡේදය බලන්න |