52 අරාබ්ද දූමාද එෂාන්ද,
52 අරාබ් ද දූමා ද එෂාන් ද
කර්මෙලිය හෙශ්රයිය, අර්බිය පයරයිය;
දූමා ගැන දිව්‍ය ප්‍රකාශනයය. මුරකාරය, රාත්‍රියේ දැන් වේලාව කීයද? මුරකාරය, රාත්‍රියේ දැන් වේලාව කීයදැයි සේයිර් සිට කෙනෙක් මට හඬගසයි.
ගෝෂෙන්ද හෝලොන්ද ගිලෝද යන නුවරවල් එකොළොස සහ ඒවායේ ගම්ද යන මේවාය.
යානීම්ද බෙත්-තප්පුවාද අපේකාද,