Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 15:36 - Sinhala Revised Old Version

36 ෂයරයීම්ද අදීතයිම්ද ගෙදේරාද ගෙදේරෝතයීම්ද යන නුවරවල් දසසතර සහ ඒවායේ ගම්ද යන මේවාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

36 ෂයරයිම් ද අදීතයිම් ද ගෙදේරා ද ගෙදේරෝතයිම් ද යන නගර දහසතර සහ ඒවායේ ගම් ද යන මේවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

36 ෂයරයිම් ද අදීතයිම් ද ගෙදේරා ද ගෙදේරෝතයිම් ද යන නගර දහසතර සහ ඒවායේ ගම් ද යන මේවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 15:36
5 හුවමාරු යොමු  

ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝද යූදා මනුෂ්‍යයෝද නැගිට, ඔල්වර හඬ පවත්වා, පිලිස්තිවරුන් පස්සේ ගායිට පැමිණෙන තැන දක්වාත් එක්‍රොන්හි දොරටු දක්වාත් එළවාගන ගියෝය. මැරුම් කෑ පිලිස්තිවරු ෂාරයිම්ට යන මාර්ගයෙහි ගාත් දක්වාද එක්‍රොන් දක්වාද වැටුණෝය.


යර්මූත්ද අදුල්ලාම්ද සෝකෝද අශේකාද,


ශෙනාන්ද හදාෂාද මිග්දල්-ගාද්ද,


බලවන්තයන් තිස්දෙනාගෙන් එක්කෙනෙක්ව තිස්දෙනාගේ ප්‍රධානියාව සිටිය ගිබියෝනිය ඉෂ්මයියාය; යෙරෙමියාය, යහසියෙල්ය, යෝහානාන්ය, ගෙදේරාතිය යොසාබාද්ය;


පාත රටේ තිබුණු ඔලීව ගස්ද අත්තික්කා ගස්ද කෙරෙහි ගෙදේරිය බාල්-හානාන් පත්ව සිටියේය. තෙල් ගබඩා කෙරෙහි යෝවාෂ් පත්ව සිටියේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්