Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 11:19 - Sinhala Revised Old Version

19 ගිබියොන්හි වැසියන්වූ හිවීවරුන් මිස වෙන කිසි නුවරක් ඉශ්‍රායෙල් පුත්‍රයන් සමඟ සමාදාන නොවීය. ඔව්හු යුද්ධයෙන් අවශේෂ සියල්ලම අල්වාගත්තෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 හිවීවරුන් විසූ ගිබියොන් නගරය හැර අන් කිසි නගරයක් ඉශ්රායෙල්වරුන් සමඟ සාමදාන නො වී ය. සෙසු නගර සියල්ල ම ඔව්හු යුද්ධයෙන් අල්ලාගත්තෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 හිවීවරුන් විසූ ගිබියොන් නගරය හැර අන් කිසි නගරයක් ඉශ්රායෙල්වරුන් සමඟ සාමදාන නො වී ය. සෙසු නගර සියල්ල ම ඔව්හු යුද්ධයෙන් අල්ලාගත්තෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 11:19
3 හුවමාරු යොමු  

ඒ සියලු රජුන් සමඟ යෝෂුවා බොහෝ කල් යුද්ධ කෙළේය.


පිලිස්තිවරුන්ගේ අධිපතිවරු පස්දෙනාත් සියලු කානානිවරුත් ශීදොන්වරුත් බාල්හෙර්මොන් කන්දේ පටන් හමාත්ට ඇතුල්වෙන තැන දක්වා ලෙබනොන් කඳුකරයේ වාසයකළ හිවීවරුත්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්