යොෂුවා 10:17 - Sinhala Revised Old Version17 රජවරුන් පස්දෙනා මක්කේදාහි ගුහාවේ සැඟවී ඉන්නවා සම්බවීයයි යෝෂුවාට දන්වනලද්දේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version17 “රජවරු පස්දෙනා මක්කේදාහි ගුහාවේ සැඟවී සිටිනු සම්බ වූ හ”යි ජෝෂුවාට දන්වන ලද්දේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201817 “රජවරු පස්දෙනා මක්කේදාහි ගුහාවේ සැඟවී සිටිනු සම්බ වූ හ”යි ජෝෂුවාට දන්වන ලද්දේ ය. පරිච්ඡේදය බලන්න |