යෙසායා 28:20 - Sinhala Revised Old Version20 මක්නිසාද යමෙකුට දිගාවීමට ඇඳ දිග මදිය; පෙරවාගැනීමට වැස්ම පළල මදිය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version20 ඔබ වනාහි දිගා වන්න බැරි ඇඳේ දිගා වීමට හදන, පටු ඇතිරිල්ල පොරවා ගන්න යන මිනිසා හා සමාන ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201820 ඔබ වනාහි දිගා වන්න බැරි ඇඳේ දිගා වීමට හදන, පටු ඇතිරිල්ල පොරවා ගන්න යන මිනිසා හා සමාන ය. පරිච්ඡේදය බලන්න |