ෆිලෙමොන් 1:21 - Sinhala Revised Old Version21 මා නුඹට ලියා එවන්නේ මා කියනවාටත් වඩා නුඹ කරන බව මා දැන, නුඹේ කීකරුකම විශ්වාසකරගනය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version21 මා මෙය ලියන විට, මා ඉල්ලන දේ ඔබ ම ඉටු කරන බවත් ඉල්ලනවාටත් වඩා ඔබ ඉටු කරන බවත් මට සහතික ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය21 ඔබගේ කීකරුකම ගැන වූ විශ්වාසයෙන්, මා ඔබට ලියන්නේ, මා කියනවාටත් වඩා වැඩියෙන් ඔබ කරන වග දැනගෙන ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201821 මා මෙය ලියන විට, මා ඉල්ලන දේ ඔබ ම ඉටු කරන බවත් ඉල්ලනවාටත් වඩා ඔබ ඉටු කරන බවත් මට සහතික ය. පරිච්ඡේදය බලන්න |