ප්‍රේම ගී 2:15 - Sinhala Revised Old Version15 මිදිවැල් නරක්කරන සිවලුන් එනම් කුඩා සිවලුන් අල්ලාදෙන්න; මක්නිසාද අපේ මිදිවැල්වල මල් පිපී තිබේ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version15 මිදිවැල්වල මල් පිපී ඇති විට ඒවා වනසන සිවලුන්, කුඩා සිවලුන් අල්ලා ගන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201815 මිදිවැල්වල මල් පිපී ඇති විට ඒවා වනසන සිවලුන්, කුඩා සිවලුන් අල්ලා ගන්න. පරිච්ඡේදය බලන්න |