නෙහෙමියා 7:71 - Sinhala Revised Old Version71 පියවංශවල ප්‍රධානීන්ගෙන් සමහරු රන් දරික් මිල විසිදහසකුත් රිදී රාත්තල් දෙදාස් දෙසියයකුත් වැඩ-ගබඩාවට දුන්නෝය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version71 පිය වංශවල ප්‍රධානින්ගෙන් සමහරු රන් කිලෝග්‍රෑම් එකසිය හැටඅටකුත්, රිදී කිලෝග්‍රෑම් එක්දාස් දෙසිය පණහකුත් වැඩ සඳහා ගබඩාවට දුන්නෝ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201871 පිය වංශවල ප්‍රධානින්ගෙන් සමහරු රන් කිලෝග්‍රෑම් එකසිය හැටඅටකුත්, රිදී කිලෝග්‍රෑම් එක්දාස් දෙසිය පණහකුත් වැඩ සඳහා ගබඩාවට දුන්නෝ ය. පරිච්ඡේදය බලන්න |