Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නෙහෙමියා 7:32 - Sinhala Revised Old Version

32 බෙතෙල්හිද හායිහිද මනුෂ්‍යයෝ එකසිය විසිතුන්දෙනෙක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

32 බෙතෙල්හි ද ආයිහි ද මනුෂ්‍යයෝ එකසිය විසිතුන්දෙනෙක් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

32 බෙතෙල්හි ද ආයිහි ද මනුෂ්‍යයෝ එකසිය විසිතුන්දෙනෙක් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නෙහෙමියා 7:32
6 හුවමාරු යොමු  

බෙතෙල්හිද හායිහිද මනුෂ්‍යයෝ දෙසිය විසිතුන් දෙනෙක්ය.


ඉශ්‍රායෙල්වරුන් පස්සේ යන්ට පිටතට නොගිය එක මනුෂ්‍යයෙක්වත් හායිහි හෝ බෙතෙල්හි හෝ ඉතුරුනොවීය. නුවර නොවසා අත්හැර, ඔව්හු ඉශ්‍රායෙල්වරුන් එළවාගෙන ගියෝය.


මෙසේ යෝෂුවා විසින් යවන ලදුව ඔව්හු ගොස් හායිට බස්නාහිරින් බෙතෙල්ටත් හායිටත් අතරේ සැඟවී සිටියෝය. නුමුත් යෝෂුවා ඒ රාත්‍රියෙහි සෙනඟ අතරේ නැවතී සිටියේය.


මික්මාස්හි මනුෂ්‍යයෝ එකසිය විසි දෙදෙනෙක්ය.


අනික් නෙබෝහි මනුෂ්‍යයෝ පනස් දෙදෙනෙක්ය.


බෙන්යමින්ගේ පුත්‍රයෝත් ගෙබා සිට මික්මාෂ්හිද අයියාහිද බෙතෙල්හිද ඒවායේ ගම්වලද;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්