4 ඉද්දෝ, ගින්නෙතොයි, අබියා;
4 ඉද්දෝ, ගින්නෙතොන්, අබියා;
හත්වෙනි එක හක්කොශ්ටය, අටවෙනි එක අබියාටය;
දානියෙල්ද ගින්නෙතොන්ද බාරුක්ද;
ෂෙකනියා, රෙහුම්, මෙරේමොත්;
මියාමීන්, මයදියා, බිල්ගා;
දාරියුස්ගේ දෙවෙනි අවුරුද්දේ අටවෙනි මාසයේදී ස්වාමීන්වහන්සේගේ වචනය ඉද්දෝගේ පුත්‍රයා වන බෙරෙකියාගේ පුත්‍රවූ අනාගතවක්තෘවූ සෙකරියා වෙතට පැමිණ කියනුයේ:
යුදයේ රජවූ හෙරොද්ගේ කාලයේදී අබියාගේ පංතියෙහි සෙකරියස් නම් එක්තරා පූජකයෙක් සිටියේය. ඔහුට ආරොන්ගේ දූවරුන්ගෙන් භාර්යාවක් වූවාය, ඇගේ නම එලිසබෙත්ය.