23 හෝෂෙයාද හනනියාද හෂ්ෂූබ්ද;
23 හෝෂෙයා ද හනනියා ද හෂ්ෂුබ් ද;
පෙලටියාද හානාන්ද අනායාද;
හල්ලෝහෙෂ්ද පිල්හාද ෂෝබෙක්ද;
තවද මම මාගේ සහෝදරවූ හනානිද බලකොටුවේ අධිපතියාවූ හනනියාද යෙරුසලම කෙරෙහි පත්කෙළෙමි. මක්නිසාද හනනියා විශ්වාසවූ බොහෝ මිනිසුන්ට වඩා දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තාවූ මනුෂ්‍යයෙක්ව සිටියේය.