නික්මයාම 6:19 - Sinhala Revised Old Version19 මෙරාරීගේ පුත්‍රයෝ: මහ්ලි සහ මුෂීය. තමන්ගේ පරම්පරා ලෙස ලෙවීගේ පෙළපත් මේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version19 මෙරාරීගේ පුත්‍රයෝ නම් මාලී සහ මුෂී ය. ඔවුන්ගේ පරම්පරා අනුව ලෙවීගේ පෙළපත් මේවා ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201819 මෙරාරීගේ පුත්‍රයෝ නම් මාලී සහ මුෂී ය. ඔවුන්ගේ පරම්පරා අනුව ලෙවීගේ පෙළපත් මේවා ය. පරිච්ඡේදය බලන්න |