Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




නික්මයාම 39:9 - Sinhala Revised Old Version

9 ඒක සතරැස් විය; ඔව්හු ළය වැස්ම ද්විගුණකොට සෑදුවෝය. ඒකේ දිග වියතක්ය, ඒකේ පළල වියතක්ය, ඒක දෙපට වූයේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 එය චතුරස්‍රාකාර විය. දෙපටක් වන සේ එය සාදන ලදු ව එහි දිග සෙන්ටිමීටර් විසිදෙකක් ද පළල සෙන්ටිමීටර් විසිදෙකක් ද විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 එය චතුරස්‍රාකාර විය. දෙපටක් වන සේ එය සාදන ලදු ව එහි දිග සෙන්ටිමීටර් විසිදෙකක් ද පළල සෙන්ටිමීටර් විසිදෙකක් ද විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 39:9
2 හුවමාරු යොමු  

එහි මැණික් පේළි සතරක් බැන්දෝය. පළමුවෙනි පේළියට ලෝහිතංකයක්ද පුෂ්පරාගයක්ද මරකතයක්ද විය.


ඔව්හු ඒඵොද්හි කර්මාන්තය මෙන් රනින්ද නිල්, රත්නිල්, රතු කටිනලද සිහින් හණ නූලින්ද කළ දක්ෂ කම්කරුවාගේ කර්මාන්තයෙන් යුක්තවූ ළය වැස්ම සෑදුවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්