Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 39:36 - Sinhala Revised Old Version

36 මේසය සහ ඒකේ සියලු භාජනද පිදීමේ රොටිද;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

36 මේසය හා එහි උපකරණ සියල්ල ද පිදුම් රොටි ද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

36 මේසය හා එහි උපකරණ සියල්ල ද පිදුම් පූප ද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 39:36
6 හුවමාරු යොමු  

සාලමොන් ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි සියලු බඩු එනම් රන් පූජාසනයද පිදීමේ රොටි තැබීමට රන් මේසයද,


පිදීමේ රොටි මේසය පිට මා ඉදිරියෙහි නිතරම තබන්න.


එනම්, දෙවියන්වහන්සේගේ ගෘහයට ඇතුල්ව, පූජකයන්ට පමණක් මිස තමාටවත් තමා සමඟ සිටියවුන්ටවත් කන්ට යුතු නැති පිදීමේ රොටි කෑ බව නුඹලා කියෙවුවේ නැද්ද?


සාක්ෂිපෙට්ටිය සහ ඒකේ පොලුද කරුණාසනයද;


පවිත්‍ර පහන් රුකද ඒකේ පහන් එනම් පිළිවෙළට තබන්ට පහන්ද ඒකේ සියලු භාජනද එළිය දීමට තෙල්ද;


සිහින් පිටි ගෙන එයින් රොටි දොළොසක් පුලුස්සන්න. එක එක රොටිය ඒඵාවකින් දසයෙන් දෙපංගුවකින් සාදන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්