Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




නික්මයාම 39:34 - Sinhala Revised Old Version

34 රතු සායම් පෙවූ බැටළු සම් වැස්ම සහ තහෂ් සම් වැස්මද කඩතුරාවේ තිරයද;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

34 රතු සායම් පෙවූ බැටළු හම් ද පදම් කළ හම් ද කඩතුරාවේ තිරය ද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

34 රතු සායම් පෙවූ බැටළු හම් ද පදම් කළ හම් ද කඩතුරාවේ තිරය ද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 39:34
4 හුවමාරු යොමු  

රතු සායම් පෙවූ බැටළුහම්, තහෂ් හම්, සහ ෂිටිම් ලීද;


රතු සායම් පෙවූ බැටළු සම්වලින් කූඩාරමට වැස්මක්ද තාහෂ් සම්වලින් උඩ වැස්මක්ද සාදන්න.


ඔව්හු මණ්ඩපය එනම් කූඩාරම සහ ඒකේ සියලු බඩුද ඒකේ කොකුද ඒකේ ලෑලිද ඒකේ පොලුද ඒකේ කුළුනු සහ අඩිද;


සාක්ෂිපෙට්ටිය සහ ඒකේ පොලුද කරුණාසනයද;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්