නික්මයාම 39:17 - Sinhala Revised Old Version17 ඔව්හු රනින් ගොතනලද මාල දෙක ළය වැස්මේ දෙකෙළවර තිබෙන වළලු දෙකෙහි තබා, පරිච්ඡේදය බලන්නSinhala New Revised Version17 ඔව්හු ගෙතූ රන් මාල දෙක ළය වැස්මේ දෙකෙළවරේ වූ මුදු දෙකේ ඇමුණුවෝ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201817 ඔව්හු ගෙතූ රන් මාල දෙක ළය වැස්මේ දෙකෙළවරේ වූ මුදු දෙකේ ඇමුණුවෝ ය. පරිච්ඡේදය බලන්න |