Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




නික්මයාම 38:14 - Sinhala Revised Old Version

14 දොරටුවේ එක පැත්තක තිර පසළොස් රියනක් විය; ඒවායේ කුළුනු තුනක්ය, ඒවායේ අඩි තුනක්ය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 දොරටුවේ එක පැත්තකට මීටර් හයයි දශම හයක් දිග තිර විය. ඒවාට කුළුණු තුනක් හා තවු තුනක් ද විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 දොරටුවේ එක පැත්තකට මීටර් හයයි දශම හයක් දිග තිර විය. ඒවාට කුලුණු තුනක් හා තවු තුනක් ද විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 38:14
3 හුවමාරු යොමු  

එක පැත්තක පහළොස් රියනක් පළල තිරද ඒවායේ කුළුනු තුනක්ද ඒවායේ අඩි තුනක්ද තිබිය යුතුය.


නැගෙනහිර පැත්තේ නැගෙනහිර දෙසට පනස් රියනක් විය.


අනික් පැත්තටත් එසේ විය. මළුවේ දොරටුවට ඒ අතින්ද මේ අතින්ද පසළොස් රියන් තිර විය; ඒවායේ කුළුනු තුනක්ය, ඒවායේ අඩි තුනක්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්